Teacher's Day Celebration

Children's Day

page-header-1900x320.jpeg
inner page.png

 

 

මෙත් මුදිතාදී ගුණෙනි      විභූෂිත

ධීර වීර ගුණ දස දෙස         පූජිත

ගැමුණු මැදි මහා විදු මව  පින්බර

බැතිනි වඳිමු ඔබ පාද        කමලයුග

 

සිරි සරසවි නෙත් කැළුම්  ප්‍රභාතය

පුබුදන සිසුමල් පද්ම        තඩාගය

විදු දැනුමින් සිත් පුරන    මහ‌ෝගය

කෙළි බිද සිසු මඟකරන  ප්‍රබෝධය

 

මියුරඹ පොකුණකි විදු නැණ  පවසට

මිණි පහනක් නිති සිසු හද  අඳුරට

අමිල මිණක්  මෙනි දිනුගම් පියසට

පැතිරේවා කිතු ගොස මුළු    දියතට

 

 

Lyrics - Mrs. J.A. Sumanalatha            Melody  - Mrs. J.A. Sumanalatha